Cyber_Street8 Videos

මිලියන ගණනක් සාගරයට බිලි වෙයිද?

සාගර ජල මට්ටම ඉහල යාම පෙර සිතා සිටි ප්‍රමාණයට වඩා වැඩි බව එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියේ මහාචාර්ය ජොනතන් බැම්බර්  පවසනවා. මින් පෙර සිදුකල ගණනය කිරීම්වලින් පෙනී ගියේ 2100 වසර වන විට සාගර ජල මට්ටම සෙන්ටි මීටර 52ත් 98ත් අතර ප්‍රමාණයකින් ඉහල යනු ඇති බවයි. නමුත් ඇන්ටාටිකා සහ ග්‍රීන්ලන්ත ග්ලැසියර දියවිම වේගවත් වීම නිසා මෙම ගණනය කිරිම්

ප්‍රතිවාදියා හූවෙන් බේරාගත් කෝලි

ක්රි කට් ක්රී්ඩාවේ ජීව ගුණය විදහා දැක්වෙන සිදුවීමක් පසුගිය ඉන්දු ඔස්ට්රේරලියා තරගයෙදි දැකගන්න ලැබුණා. ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටියදී ඔස්ට්රේ ලියා නායක ස්ටීවන් ස්මිත් හතරේ සිමාව අසල පන්දු රකින්නට ගියා. ඉන්දිය ප්රේ ක්ෂකයන්ගෙන් ස්මිත්ට ලැබුණෙ ලොකු හූවක්. පන්දු වාරය අවසානයෙදි ඉන්දිය ප්රේික්ෂකයන් දෙසට ඇවිද ගිය කෝලි ඔවුන්ට සංඥා කලේ ස්මිත්ට හූ නොකියන ලෙසත් ඒ වෙනුවට

ලෝක කුසලානයේ අලවපු බේල්ස්

මෙවර ලෝක කුසලානයට යොදාගෙන තියන බේල්ස් විකට්වලට අලවලද කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ තරග 13කදී පන්දුව කඩුල්ලේ වැදිලත් බේල්ස් නොවැටුණු අවස්ථා 5ක් සටහන් වීම නිසා. මේ ගැන ලොව සුපිරි ක්‍රීඩකයන් රැසක් අදහස් පල කරලා තිබුණා. බොහෝ දෙනෙක් ඔවුන්ගේ විමතිය පළ කරලා තිබුණා මෙලෙස බේල්ස් නොවැටිම ගැන. ඒ අතරින් කෝලි සදහන් කර තිබුණේ “ පන්දු යවන්නේ දග

එංගලන්තය යටවෙයි

එංගලන්තයට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ ලින්කන්ෂයර් ප්‍රදේශය ජලයෙන් යටවෙලා. රාජකිය නාවික හමුදාව මේ දිනවල සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. සමස්ත එංගලන්තයටම බලපා ඇති අයහපත් කාලගුණය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටද දැඩි බලපෑමක් කර තිබෙනවා. එංගලන්තයේ වත්මන් තත්වය පහත ඡායාරූපවලින්.

ඇපල් කේබල් වෙනස් වෙයි

ඇපල් දුරකතන මෙතෙක් භාවිත කල ලයිට්නින් කේබල් වෙනුවට ඇපල් 11 දුරකතනයේ සිට යූ එස් බී සී වර්ගයේ චාජි්න් කේබල් යොදා ගන්නා බව වාර්තා වනවා. ඇපල් 5 දුරකතනයේ සිට දුරකතනය ආරෝපණය කිරිම සදහා ඇපල් සමාගම යොදාගත්තේ ලයිට්නින් කේබල් එක. මෙම වසරේ නිකුත්වීමට නියමිත ඇපල් 11 දුරකතනයේ එය ඉවත් කෙරෙනවා. සැම්සුන් ගැලැක්සි එස් 9, ගුග්ල් පික්සල් 2

රැජිණගේ මස්සිනා ගැන පොලිස් පරීක්ෂණ

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ මස්සිනා වෙතින් සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වී තිබෙනවා. ඔහු සිය මෝටර් රථයෙන් ගමන් ගන්නා විට සරසවි සිසුවියකගේ මෝටර් රථයේ ගැටී තිබෙනවා. 21 හැවිරිදි සරසවි සිසුවිය ඉන් දැඩි කම්පනයකට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඇය සාංකාවෙන් පෙලෙන බවත්  මෝටර් රථයක් හිමිවීම ඇගේ මානසික තෘප්තියට හේතු වූ බවත් ඇය පවසා තිබෙනවා.

ඒරියා 51 තුල පිටසක්වල යානයක දර්ශන YouTube එකට

පිටසක්වල යානයක දර්ශන යූ ටියුබ් නාලිකාවකින් දැකගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ Adventures with Christian ලෙස නම් කරන ලද යූ ටියුබ් නාලිකාවක් මගින්. ඇමරිකාවේ ඒ රියා 51  කලාපයේ දර්ශන පටිගත කරන අවස්ථාවක මෙය දැකගැනිමට ලැබි ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකාවේ නෙවාඩි ප්‍රාන්තයේ ඇති ටිකාබූ නම් පර්වතය මුදුනේ සිට මෙම දර්ශන පටිගත කිරිමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

තක්කලි පෙත්තෙන් හදවත් රෝග වැලකෙන හැටි

තක්කලි කියන්නේ පුංචි පළතුරක් උනාට එහි තියන විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණය සුළුපටු නෑ. එහි අඩංගු පොටෑසියම් මගින් හෘද රෝග සහ අඝාත තත්වයන්ට පත්වීමට ඇති ඉඩකඩ අවම කරනවා. එහි ඇති විටමින් කේ මගින් රුධිරය කැටිගැසීමට උදව් කරනවා වගේම තුවාල සුවවිමටත් උදව් වෙනවා. තක්කාලිවල අඩංගු කැරොටිනොයිඩ් මගින් අපේ සිරුරේ පැහැපත් බව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. එමගින්
Thank you for taking time to Vote for us at BestWeb.lk 2019
logo