SMS එකකින් ඉපදුණු දරුවා

මියගිය පුද්ගලයෙකුට දාව ඉපදුණු දරුවෙකු පිලිබඳ අසාමාන්‍ය පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ලීනී නිකොල් කෙන්ට් සහ ඇගෙ සැමියා ජෙරමි දරු සුරතල් බැලීමේ අපේක්ෂාවෙන් පසුවුනා. මේ පිලිබඳ කෙටි පනිවිඩ මගින් කල සංවාදයකදී ජෙරමි පවසා ඇත්තේ “මට අනතුරක් වෙලා කෝමා එකකට හරි මොලය මියගිය හරි තත්වයක් උදා වුනොත් මගේ ජන්මාණු ලබාගෙන දියණියක් බිහි කරන්න” යනුවෙන්. එසේ පවසන්නේ ඇයිදැයි