ඇපල් කේබල් වෙනස් වෙයි

ඇපල් දුරකතන මෙතෙක් භාවිත කල ලයිට්නින් කේබල් වෙනුවට ඇපල් 11 දුරකතනයේ සිට යූ එස් බී සී වර්ගයේ චාජි්න් කේබල් යොදා ගන්නා බව වාර්තා වනවා. ඇපල් 5 දුරකතනයේ සිට දුරකතනය ආරෝපණය කිරිම සදහා ඇපල් සමාගම යොදාගත්තේ ලයිට්නින් කේබල් එක. මෙම වසරේ නිකුත්වීමට නියමිත ඇපල් 11 දුරකතනයේ එය ඉවත් කෙරෙනවා. සැම්සුන් ගැලැක්සි එස් 9, ගුග්ල් පික්සල් 2 සහ වන් ප්ලස් 6 දුරකතනවල භාවිත වන්නේ සී ආකාරයේ කේබල් එකක්.

 

About The Author

You might be interested in

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019
logo