Home

Follow us on Facebook

ITN FM

Radio Station
36K

Official page of ITN FM which is the radio media partner of Independent Television Network, Sri Lanka

ITN FM

ITN FM

2 days 2 hours ago

තේ බිව්වාම කොරෝනා හොඳ වෙනවද? දවසට තුන්වරක් තේ පානය කළොත් Covid-19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න හැකියාවක් තියනවා කියලා කතාවක් මේ දිනවල ෂෙයා වෙනවා. ඇත්ත වශයෙන්ම මේක කිසිදු සත්‍යතාවයක් නැති කතාවක්. 1. CNN ප්‍රවෘත්ති සේවයෙන් මෙවන් කිසිදු ප්‍රවෘත්තියක් පළකරලා නෑ. 2. චීන රෝහල්වලින් රෝගීන්ට ප්‍රතිකාරයක් ලෙස තේ ලබාදෙන බවටත් කිසිදු වාර්තාවක් නෑ. මෙහි සඳහන් වෙන ආකාරයට තේ වල ඔය කියන රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන බව ඇත්ත. නමුත් ඒවා Covid-19 වලට එරෙහිව යොදාගත හැකි බවට කිසිදු සොයාගැනිමක් වාර්තා වී නෑ. මේක ලී වෙනිලියන් වෛද්‍යවරයාගේ වීරත්වය පදනම් කරගෙන ගොඩනගපු තවත් HOAX එකක් විතරයි. කොරෝනා සඳහා කෙරෙන විවිධ ඖෂධ වර්ග පිළිබඳව විවිධ තොරතුරු වාර්තා වුනා. මේවායෙන් ඇතැම් ඖෂධ සෘජුවම හදවතට බලපෑම් ඇති කරනවා ඉතින් වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ මේ බෙහෙත් ගත්තොත් මරණයට පත්වීම පවා වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිශක්තිය වැඩි කරන්න කියලා සමහරු බොන එක එක ඔ්ෂධීය පාන වර්ග උනත් එක දිගට ගැනීම සුදුසු වන්නේ නෑ. ඒවාගේ අතුරු ප්‍රථීඵල තිබෙනවා. දැනට එබෝලා වෙනුවෙන් නිපදවූ නමුත්…

ITN FM

ITN FM

6 days 21 hours ago

දැනුවත් වන්න, දැනුම බෙදා ගන්න පුරවැසියන් ලෙස අපට මේ මොහොතේ රට වෙනුවෙන් කළහැකි යුතුකම එයයි. අප මුහුණ දෙන දුෂ්කරතා අවම කරගත හැකි ක්‍රමවේදයද එයයි. #Lakhanda #Covid19 #AgainstCovid19