On Air

ITN හැන්දෑව

Home

අලුත් උදෑසන

අලුත් උදෑසන


Scheduled on:
Weekdays 07:00 10:00


In:

Comments

  1. Indika Senarath Pathirana   On   November 9, 2017 at 8:53 am

    අපි ඔයාලව අහනව. පාලනයක් ඇතිව වචන මෙහෙයවීම විශිෂ්ඨයි. නාරද සහ සරා මිත්‍රත්වය ලස්සනට බීම් එකේ ගෙනියනව. රේඩියෝ අහගෙන වැඩ කරන ගොඩක් ජීවිත ලංකාවෙ ඉන්නව. ඔයාලව දැන් ගොඩක් තැන්වල ඇහෙනව. උදේ ජෝජ් මහතාගෙ ඉංග්‍රීසි ඉතා හොඳයි. පාරෙ යන විට මිනිසුන් දකුණු පැත්තෙන් යන්න දන්නෙ නැහැ. තමන්ට ඉදිරියෙන් එන වාහන පෙනෙන්නෙ දකුණු පැත්තෙන් ගිය විට. ඒ බව දිනපතාම මිනිසුන්ට මතක් කරන්න. හරහට පේලියට පාරේ වම් පැත්තෙ පයින්යන විට වාහන තදබදය ඉතා වැඩිවෙනව. යතුරු පැදිත් මාර්ග නීති අනුගමනය කරනවනම් වඩා හොඳයි. පාසලක් ඇරුනු විට ලමයි විනයක් ඇතිව යනව. ටියුෂන් ඇරුනු විට ඒ ළමයිම කිසිම විනයක් නැතිව පාරෙ යනව. මේ ගැන කථා කරන්න.

    දඩාවතේ යන බල්ලන් දැන් හරිම වැඩියි.
    පාරෙ යන්න බැහැ කැත කරල. පාපැදිවලට බල්ලන් පනිනව. දරුවන් හැපෙනව. මෝටර් සයිකල් වලට බල්ලන් නිසා අනතුරු වැඩියි. මේව බලධාරීන්ට දැනෙන්නෙ නැහැ. පුංචි මිනිසුන්ට කරදර. ඉස්සර දඩාවතේ යන බල්ලන් මර්දනය කලා. දැන් මානව හිමිකම් අඩුවෙලා. බලු හිමිකම් වැඩිවෙලා මේ ගැන ප්‍රෙව්සමෙන් රටේ බලධාරීන්ට ඇහෙන්න කතා කරන්න නාරද.

    මහපොලවෙ ඉන්න මිනිසුන්ට දැනෙන දේවල් ඉදිරියටත් ඔයාලට කියන්නම්. ගීත නියමයි. චැනල් එක කොලිටි නිසා (හොඳට ඇහෙන නිසා ) අහන්න ආසයි.

    ඔයාලට, අපිට ජය
    මාතර ඉන්දික සෙනරත් පතිරණ

  2. chamya herath   On   November 15, 2017 at 11:21 am

    suba pathum, athatama ahagena inna puluwan morning programme ekak , puluwanam chart show eka sathiyata dawas dekak wath karanna,

  3. Pabasara Vimukthi   On   January 11, 2018 at 8:16 am

    Suba Udesanak Dennatama, Ada kaale ahanna puluwan Radio nam ITN vitharayi. Lassana Songs & Talk. Good Luck ITN….. Pabasara Vimukthi – Kaluthara


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Chat with DJ
Loading...