On Air

ITN හැන්දෑව

Home

Day: April 15, 2018

no responses. April 15, 2018 ITN FM

ග්‍රීස් පිසින ප්‍රශ්න


ග්‍රීස් පිසින ප්‍රශ්න

චෙස් පුවරුවක එක් පිලකට සිටින ඉත්තන් ගණන කීයද? 1. 8 2. 16 3. 24 4.32

Read

no responses. April 15, 2018 ITN FM

ග්‍රීස් පිසින ප්‍රශ්න


ග්‍රීස් පිසින ප්‍රශ්න

රෝස මලේ නටුවෙ කටු කවිය ලීවේ කවුද? 1. කුමාරතුංග මුනිදාස 2. එස්. මහින්ද හිමි 3. ආනන්ද රාජකරුණා 4. මාටින් වික්‍රමසිංහ

Read

no responses. April 15, 2018 ITN FM

ග්‍රීස් පිසින ප්‍රශ්න


ග්‍රීස් පිසින ප්‍රශ්න

මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ පොතක් වන්නේ 1. බව තරණය 2. බව කර්ම 3. බව දුක 4. බව මෝක්ෂය

Read

no responses. April 15, 2018 ITN FM

ග්‍රීස් පිසින ප්‍රශ්න


ග්‍රීස් පිසින ප්‍රශ්න

රූපවාහිනිය නිපදවූයේ 1.තෝමස් අල්වා එඩිසන් 2. ජෝන් ලොගී බෙයාර්ඩ් 3. ජෝජ් එච් වොට්සන් 4. ගුග්ලි එල්මෝ මාකෝනි

Read

no responses. April 15, 2018 ITN FM

සුබපැතුම්!


සුබපැතුම්! Read

no responses. April 15, 2018 ITN FM

ලිස්සන ප්‍රශ්න අංක 10


ලිස්සන ප්‍රශ්න අංක 10

2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ කුමන නගරයේද? 1. ටෝකියෝ 2. බීජිං 3. ලන්ඩන් 4. මෙල්බර්න්

Read

no responses. April 15, 2018 ITN FM

ලිස්සන ප්‍රශ්න අංක 09


ලිස්සන ප්‍රශ්න අංක 09

පාන් බාගයකින් බාගයක් ආහාරයට ගත් කමල් ඉතිරි කොටසින් බාගයක් මල්ලීට දුන්නේය. ඉතිරි වූ කොටස සමස්ත පාන් ගෙඩියෙන් කොපමණ ප්‍රමාණයක්ද? 1. 1/4 2. 1/6 3. 1/8 4. […]

Read

no responses. April 15, 2018 ITN FM

ලිස්සන ප්‍රශ්න අංක 08


ලිස්සන ප්‍රශ්න අංක 08

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවූ තරග ඉසව්ව කුමක්ද? 1. බොක්සිං 2. බර ඉසිලීම 3. බැඩ්මින්ටන් 4. මැරතන්

Read

no responses. April 15, 2018 ITN FM

ලිස්සන ප්‍රශ්න අංක 07


ලිස්සන ප්‍රශ්න අංක 07

රෝහින්ග්‍යාවරු සිටින රට කුමක්ද? 1. බංග්ලාදේශය 2. මියන්මාරය 3. පාකිස්තානය 4. තායිලන්තය

Read

no responses. April 15, 2018 ITN FM

ලිස්සන ප්‍රශ්න අංක 06


ලිස්සන ප්‍රශ්න අංක 06

මේ මාසයේ අභාවප්රා්ප්ත වූ ප්රහවීණ රංගන ශිල්පිනය මෙන්ම හඩ නිළිය කවුද? 1. රත්නා ලංකා අබේරත්න 2. රත්නා මාලනී ජයකොඩි 3. රත්නාවලී කැකුණවල 4. රත්නාවලී උයන්ගොඩ

Read
Chat with DJ
Loading...